සෙල්ලිපිය #669
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ හදනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ හදනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
පුණ්ණ තේරුණ්ගේ ශිෂ්‍ය ප්‍රධානි සංඝරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ නන්දිකගේ පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ ලෙණ.
සංයුක්ත-[නිකාය] දේශක තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය සංයුක්ත-[නිකාය] දේශක චුඩිතිස්සගේ මනාපදස්සන [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ,සේනාපති අභයගේ පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ පුත් වූ ප්රමුඛ අභයගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ ලෙණෙ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
උපාසිකා තිස්සාගේ පටිභානකූට [නම් ලෙණ] සංඝයාට [දෙන ලදී].
මඩුකශලිය ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සොණගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.
ප්‍රධානි රකිගේ ලෙණ.
ප්‍රධානි අග්ගිදෙවගේ නොසබ-ලෙණ නම් [ලෙන].
ප්‍රධානි නුගගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ මහාදත්තගේ පුත් වන ප්රමුඛ මණවණ නාගගේ ලෙණ.
කසකගේ සහ වෙළඳ සිවගේ ලෙණ.
ගම් ප්‍රධානි උත්තරගේ පුත් වන ගම් ප්‍රධානි ඵුස්සදේවගේ මනාපදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ චෙමගේ (ක්ශේම) පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ ලෙණ මෙයයි.
ප්‍රධානි වම්සගේ, සුවති වඩුවාගේ ලෙණ.
බ්‍රාහ්මණ මරුකූටහි ගොතමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ ඵුස්සදේවගේ දියණිය වන ඵුස්සදේව කුමරුගේ භාර්යාව වූ අනුරාධි කුමරියගේ ලෙණ.
ප්රමුඛ ඵුස්සදේවගේ පුත් වන ප්රමුඛ අභයගේ ලෙණ.