නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 601–620 පෙන්වයි
සෙල්ලිපිය #652 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #652

සුමනගුත්තගේ සහ සුමනදේවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #651 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #651

මේ කණ්හදත්තගේ පුත් වන ඵුස්සදේවගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #650 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #650

ප්‍රමුඛ වනකගමිහි චලුගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #649

ප්‍රධානි දින්නගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #648

ප්‍රධානි දින්නගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #647a

647a [2] පෙළ අංක 647 හා සමාන වන නමුත් දෙව-ඔහරණෙ වෙනුවට ලඪකෙ යොදා ඇත.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #647 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #647

ප්‍රමුඛ වෙලුසුමනගේ පුත් වූ ප්‍රමුඛ වෙලුගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ. දෙවියන්ට ප්‍රිය වූ තිස්ස රජුගේ ආදායම් පාලකගේ ලෙණ- දෙවා-ඔහරණ [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී…

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #646 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #646

ගුත්තගේ මහලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #645 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #645

ප්‍රධානි තිස්සභූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #644

ගම් ප්‍රධානි මිත්තපාලගේ පුත් වන ගම් ප්‍රධානි අනුඩිගේ ලෙණ.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #643 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #643

ගෘහපති, ප්‍රධානි උත්තරගේ මුණුපුරා වන සසිරිකගේ සිරිලෙණ නම් [ලෙන] සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #642 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #642

තොටගමිහි ගෘහපති ඔඣක තිස්සගේ පුත් වන උපාසක, නළු-තිස්සගේ පරිත්‍යාගය සංඝයාට පිහිටුවී.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #641 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #641

ඉන්දරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය සුමනගුත්තගේ සීතගුහා [ලෙන].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #640 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #640

ප්‍රමුඛ චෙමගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ - පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට ලෙණ දෙන ලදී.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #639 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #639

ප්‍රමුඛ දෙවගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #638 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #638

ගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #637 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #637

ප්‍රධානි චිත්තගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #636

ප්‍රධානි තිස්ස ............. ප්‍රමුඛ ...............

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #635

සුමන තෙරුණ්ගේ ශිෂ්‍ය තිස්සගේ ............

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #634 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #634

වඩු කාර්මික සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 601–620 පෙන්වයි පිටුව 31 / 64