නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 581–600 පෙන්වයි
සෙල්ලිපිය #727 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #727

ගාධිගේ පුත් වන අග්ගිදත්තගේ පුත් වූ ............. ගේ ලෙණ සංඝයාට දෙන ලදී.

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #726 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #726

ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #725 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #725

සේනාපති ප්‍රමුඛ ඵුස්සදේවගේ දියණිය වන නාගා ශ්‍රමණියගේ මහ ලෙණ සංඝයාට [දෙන ලදී].

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #724 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #724

මහරජ තිස්සගේ සේනාපති අග්ගිදත්තගේ භාර්යාව වන සේනාපති ප්‍රමුඛ ඵුස්සදේවගේ දියණිය වූ උපාසිකා නාගාගේ ලෙණ සංඝයාට දෙන ලදී.

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #723 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #723

ප්‍රමුඛ ධනමිත්තගේ ලෙණ.

ගලබැද්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #722 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #722

ප්‍රමුඛ දත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #721 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #721

සොණ තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #720 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #720

ලෝකුරුකරු තිස්සගේ [සහ] වංසගේ ලෙණ සංඝයාට [දෙන ලදී] .

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #719 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #719

ගම් ප්‍රධානි රෙතගේ (රේවත) ලෙණ, සංඝයාට [දෙන ලදී].

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #718 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #718

ප්‍රධානි නාගගේ ලෙණ සංඝයාට දෙන ලදී.

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #717 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #717

ප්‍රධානි ධම්මරක්ඛිත කරවන ලද [ලෙන] සංඝයාට [දෙන ලදී].

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #716 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #716

මිත්තගුත්ත තෙරුණ්ගේ පරිත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට දෙන ලදී.

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #715 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #715

ඵුස්සගුත්ත තෙරුන් විසින් කරවන ලද ලෙණ දසදිසාවෙහි සංඝයාගේ පරිභෝජනය සඳහා [දෙන ලදී].

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #714 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #714

ප්‍රධානි දින්නගේ ලෙණ. සුදස්සන [නම්] සංඝයාට [දෙන ලදී].

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #713 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #713

සංඝයාට.ප්‍රධානි ශදන කරවන ලදී............. මනාව කරවන ලද.

මොණරාගල : රජමහාවිහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #712 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #712

ප්‍රමුඛ පුලයගේ පුත් වූ ප්‍රමුඛ උත්තරගේ පුත් වන ප්‍රමුඛ දත්තගේ කුඩා දිය පොකුණ සහ ලෙණෙ සංඝයාට දෙන ලදී.

කොමාරිකාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #711 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #711

ගෘහපති කුණිකතිස්සගේ පුත් වන උපාසක යසස්සිගේ ලෙණෙ.

කෝන්කැටිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #710 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #710

ප්‍රධානි කුමාරදත්තගේ ලෙණ සංඝයාට දෙන ලදී.

ගල්කොටුව : ඔක්කම්පිටිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #709

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ මහාසුදස්සන නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත පිහිටුවී.

ගෝවගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #708

මජ්ඣිම-[නිකාය] දේශක ප්‍රධානි උපසොණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් [සතරදෙස සංඝයාට දෙන ලදී].

මුල්ගිරිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 581–600 පෙන්වයි පිටුව 30 / 67