සෙල්ලිපිය #1195
යහපතක් වේවා ! බගු-නකරක හි වසන චුළත නම් භුක්තිවිඳින්නාගේ ලෙණ.
යහපතක් වේවා ! බගු-නකරක හි වසන චුළත නම් භුක්තිවිඳින්නාගේ ලෙණ.
ධම්මගුත්තතෙරුණ්ගේ සහෝදරයා වන බ්‍රාහ්මණගේ පුත් වූ මහාදත්තගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
උපාසක විධායක නිලධාරී, හමුදගේ පුත් වන හමුදගේ ලෙණ, උපාසක .............
අමාත්‍ය භාණ්ඩාගාරික අහ(ලි) .............
සුම්ම තෙරුණ්ගේ ............
ප්‍රමුඛ රකිගේ පුත් වන ............ක්‍රියාවකි.
උපාසක ඉඩියගේ පුත් වන මහාතිස්සගේ ලෙණ සංඝයාට අයත් වෙයි.
ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
යහපතක් වේවා ! දුබලගමකහි උපාසක උත්තරගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
සියඹලා වෙළෙන්දෙකු වන සලගේ ද නගර ශෝබිණී තොසාගේ ද ලෙණ.
මයාවිහි උපාසක දුග්ගගේ ලෙණ.
මහබුතයගේ පුත් වන නමලයගේ ලෙණ.
ප්‍රමුඛ භාරුකච්ච වෙත යාත්‍රා කරන ප්‍රමුඛ මලගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ශ්‍රේණියෙහි සාමාජිකයින්ගේ ලෙණ. නියෝජිත පණ්ඩුගුත්ත.
රක්ඛිත තෙරුණ්ගේ මෑණියන් වන උපාසිකා (සිර)ලගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
ප්‍රධානි වසභ (විසින් දෙන ලද) .......... ප්‍රමුඛ දත්ත ..........
යහපතක් වේවා ! අමාත්‍ය බරයගේ සහ උපාසක නකයගේ මෑණියන් වන ලචිගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
විනයධර ඵුස්ස තෙරුණ්ගේ මව වන උපාසිකා සිවලාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී. - දෙවරමණ නම් (ලෙණ).
පුනගම .......... පවුලේ ........... සුමනගේ ලෙණ.
උපාසක සුමනගේ ලෙණ.