සෙල්ලිපිය #688
කුමාර තෙරුණ්ගේ ලෙණ.
කුමාර තෙරුණ්ගේ ලෙණ.
රකිගේ හැළිය - පැන් හැළිය.
ගම් ප්‍රධානි චිත්තගේ භාර්යාව වන උපාසිකා අනුරාධිගේ සුදස්සන [නම්] ලෙණ සංඝයාට දෙන ලදී.
ගෘහපති සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ අයිමරගේ පුත් වන ප්‍රමුඛ චූල-තිස්සගේ පුත් වූ ප්‍රමුඛ චූල-තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත්, [සතරදෙස සංඝයාට දෙන ලදී].
ප්‍රධානි සුමනගේ .......... නම් ............ සංඝයාට.
වම්ස තෙරුණ්ගේ ශිෂ්‍ය ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණ.
ගෘහපති නන්දගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
චුලදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති,ගණකාධිකාරී වෙරුමක හි සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි වෙස්සගේ සහ ප්‍රධානි ඵුස්සගේ ද උපාසිකා සොණාගේ ලෙණ. උපාසිකා සොණාගේ ලෙණ.
ප්‍රමුඛ තිස්සගේ පුත් වූ ප්‍රමුඛ නාගගේ පුත් වන නාගගේ.
.............ගේ පුත් වන වෙද, තිස්සගේ ලෙණ.
උපාසක දත්තගේ ලෙණ.
ගම් ප්‍රධානි යසොපාලගේ පුත් ගම් ප්‍රධානි මාලින් වෙයි. ගම් ප්‍රධානි මාලින්ගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ.
ගණකාධිකාරී රකිගේ [ලෙන], සහ උපාසිකා තිස්සාගේ, පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].
උපාසක වී[ලු]ගේ ලෙණ, උපාසිකා තිස්සාගේ ලෙන ගාමණී අභය රජුගේ රාජ්‍ය කාලයේ දී සංඝයාට දෙන ලදී.
ප්‍රමුඛ සාතගේ සහ ප්‍රධානි කස්සපගේ ලෙණ.
චූළ-බුද්ධරක්ඛිත තෙරුණ්ගේ අතවැසි වූ ප්‍රධානි තිස්සගේ ලෙණ.
ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ හදනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].