නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 561–580 පෙන්වයි

සෙල්ලිපිය #746

ප්‍රධානි චිත්තගුත්තගේ. ප්‍රමුඛ තිමරගේ. ප්‍රමුඛ තිස්සගේ. [මෙම] මිනිසුන් තිදෙනාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මාවරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #745

ගම් ප්‍රධානි වෙලුගේ දියණිය වන උපාසිකා දෙවාගේ ලෙණ.

බුද්දම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #744

ගම් ප්‍රධානි වසභගේ මුණුපුරා වන ගම් ප්‍රධානි සුමනගේ පුත් වන ආචාර්ය ගුත්තගේ ලෙණ.

බුද්දම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #743

සංඝයාට [දෙන ලද ලෙන] සිංශාඵණ නම්.

නාමළුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #742

ප්‍රධානි තිස්සගොත්තගේ.

ගල්කොටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #741a

ප්‍රධානි මහාදත්තගේ මනාපදස්සන (නම් ලෙන).

ගල්කොටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #741

සංඝයාට දෙන ලද්දේ උපාසක සුමනගේ ලෙණ වෙයි.

ගල්කොටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #740

............... ලෙණ සංඝයාට [දෙන ලදී].

ගල්කොටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #739

ප්‍රමුඛ මජ්ඣිමගේ පුත් වන ප්‍රමුඛ සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මනානහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #738

ගම් ප්‍රධානි සොණගේ ද මිත්තගේ ද සුමනගේ ද ලෙණ.

හයින්තිහාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #737

සුමනගුත්තගේ

හයින්තිහාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #736 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #736

ප්‍රමුඛ ඵුස්සදේවගේ භාර්යාව වන නායිකා සොණාගේ ලෙණ නාග කුමරුගේ රාජ්‍ය කාලයෙහි කරවා සංඝයාට [දෙන ලදී].

නැවුගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #735 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #735

735 [2] පෙළ හා අර්ථය පෙර ලිපිය හා සමාන වෙයි.

නැවුගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #734 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #734

ප්‍රමුඛ දින්නගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

නැවුගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #733 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #733

............. පුත් වන සිවගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #732 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #732

සුමන තෙරුණ්ගේ සහ නුගුය තෙරුණ්ගේ ලෙණ.

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #731 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #731

ප්‍රධානි ඵුස්සගේ ලෙණසතරදෙස සංඝයාට [දෙන ලදී].

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #730 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #730

ගම් ප්‍රධානි තිනගේ ලෙණ.

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #729 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #729

............... සහ ගණකාධිකාරී තිස්සගේ ලෙණ.

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #728 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #728

සුමනගුත්තගේ ලෙණ.

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 561–580 පෙන්වයි පිටුව 29 / 67