නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 541–560 පෙන්වයි
සෙල්ලිපිය #706 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #706

අනුරාධගාමහි ප්‍රමුඛ නාසික උති සහ නායිකා යසදා ...........

යාන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #705

705 [1] (a) අබහ (b) ශුරහ (c) බලගුතහ (d) ද ......... ශ (e) ක(ම)චු(ඩ)හ (f) තිශ-තෙරහ

යාන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #704

උපාසක සදතුතගේ ලෙණ සංඝයාට දෙන ලදී.

වවුල්කෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #703 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #703

මහරජුගේ අයකර ගැනීමේ නිලධාරි ප්‍රමුඛ ඵුස්සදේවගේ පොකුණ.

තිස්සමහාරාම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #702

සංඝයාගේ ලෙණ. මහා-මත්ත තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

උද්ධකන්දර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #701 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #701

ප්‍රධානි සුරියගුත්තගේ ලෙණ.

උද්ධකන්දර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #700a

උපාසක සාලගේ ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #700

දේවරක්ඛිත සහ ධම්ම තෙරුණ්ගේ ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #699

ප්‍රධානි සුමනභූතිගේ ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #698

ප්‍රමුඛ භාග-තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #697

ඵලදත්ත තිස්සගේ ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #696a

රෙදි වියන්නන්ගේ ශ්‍රේණියෙහි ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #696

උපාසක රකිගේ ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #695 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #695

උපාසක කචලිගේ ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #694 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #694

උපාසක හදනගේ (සදන) ලෙණ.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #693 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #693

උපාසක සමුද්දගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #692 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #692

ගෘහපති රෙතගේ ලෙණ වෙයි.

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #691

691 [3] කැඩී ගොස් ඇත. ශගශ යන වචනය පමණක් කියවිය හැක.

මොදරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #690 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #690

ගම් ප්‍රධානි කණ්හගේ පුත් වන ගම් ප්‍රධානි සදනගේ ලෙණ් සංඝයාට දෙන ලදී.

මොදරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #689 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #689

ප්‍රධානි කණ්හගුත්තගේ මහාසුදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].

මොදරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 541–560 පෙන්වයි පිටුව 28 / 64