සෙල්ලිපිය #726
ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
සේනාපති ප්රමුඛ ඵුස්සදේවගේ දියණිය වන නාගා ශ්රමණියගේ මහ ලෙණ සංඝයාට [දෙන ලදී].
මහරජ තිස්සගේ සේනාපති අග්ගිදත්තගේ භාර්යාව වන සේනාපති ප්රමුඛ ඵුස්සදේවගේ දියණිය වූ උපාසිකා නාගාගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්රමුඛ ධනමිත්තගේ ලෙණ.
ප්රමුඛ දත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සොණ තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].
ලෝකුරුකරු තිස්සගේ [සහ] වංසගේ ලෙණ සංඝයාට [දෙන ලදී] .
ගම් ප්‍රධානි රෙතගේ (රේවත) ලෙණ, සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි නාගගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්‍රධානි ධම්මරක්ඛිත කරවන ලද [ලෙන] සංඝයාට [දෙන ලදී].
මිත්තගුත්ත තෙරුණ්ගේ පරිත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට දෙන ලදී.
ඵුස්සගුත්ත තෙරුන් විසින් කරවන ලද ලෙණ දසදිසාවෙහි සංඝයාගේ පරිභෝජනය සඳහා [දෙන ලදී].
ප්‍රධානි දින්නගේ ලෙණ. සුදස්සන [නම්] සංඝයාට [දෙන ලදී].
සංඝයාට.ප්‍රධානි ශදන කරවන ලදී............. මනාව කරවන ලද.
ප්රමුඛ පුලයගේ පුත් වූ ප්රමුඛ උත්තරගේ පුත් වන ප්රමුඛ දත්තගේ කුඩා දිය පොකුණ සහ ලෙණෙ සංඝයාට දෙන ලදී.
ගෘහපති කුණිකතිස්සගේ පුත් වන උපාසක යසස්සිගේ ලෙණෙ.
ප්‍රධානි කුමාරදත්තගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්රමුඛ සුමනගේ පුත් වන ප්රමුඛ තිස්සගේ මහාසුදස්සන නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත පිහිටුවී.
මජ්ඣිම-[නිකාය] දේශක ප්‍රධානි උපසොණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් [සතරදෙස සංඝයාට දෙන ලදී].
ප්‍රධානි චූලතිස්සගේ ලෙණ.