සෙල්ලිපිය #824
පටල සුමනගේ ලෙණ.
පටල සුමනගේ ලෙණ.
සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
වම්සගේ, සුම්මගේ ............ඇළ ..............
සිවගුත්තගේ
උපාසක සුමනගේ ............. දෙව තෙරුණ්ගේ ලෙණ.
ප්රමුඛ අභිජිතගේ පුත් වන ප්රමුඛ මජ්ඣිමගේ ද ප්රමුඛ බක තිස්සගේ පුත් වන සිරිපාලගේ ද [ලෙණ] සංඝයාට [දෙන ලදී].
'දර්ශනීය' (ලෙනෙහි නම).
ඉන්දසාල-ගුහා [නම් ගුහාව] සංඝයාට[දෙන ලදී].
ප්රමුඛ අනුරාධගේ පරිත්‍යාගයක් වන ශෛල පාසාදය සංඝයාට [දෙන ලදී].
උත්තරගුත්ත තෙරුණ්ගේ මනාපදස්සන නම් ලෙණ. කොලිගමහි ස්තූපය, කලතහි එක ලෙනක්, චිත්තනගරයෙහි පාසාදය. (මේවා අන්තර්ගත) තෙරුණ්ගේ ප්‍රධානය.
පොචනි රජ නාගගේ භාර්යාව වූ බ්‍රාහ්මණ කොඣරගේ දියණිය වන උපාසිකා දත්තාගේ ලෙණ.
මහාචූඩික රජුගේ පුත් අභය රජු වෙයි; අභය රජුගේ පුත් නාග රජු වෙයි; නාග රජුගේ පුත් අභය රජු වෙයි. [එම] අභය රජුගේ පුත් වන ගාමණී-තිස්ස විසින් කරවන ලද මහාසුදස්සන නම් ලෙ…
ප්රමුඛ සුරියගේ පුත් වන බ්‍රාහ්මණ දත්තකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ ධම්මරක්ඛිතගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුමනගේ පුත් වන අසෝකගේ ලෙණ.
ධම්මරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ පවිටගේ පුත් වන ප්රමුඛ සිව විසින් කර වූ මනාපදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සුමනගේ, තිස්සගේ, උපාසිකා සුමනාගේ,උපාසිකා තිස්සාලාගේ, උපාසක ............ කුමාරගේ, ගෘහපති දුතකගේ, කුඹල්කරු සොණගේ, දළවඩු සුමනගේ ලෙණ. මැණික්කරු දත්ත හවුල්…
උපාසක අශගේ ලෙණ.
ප්රමුඛ රාමජාතගේ පුත් වන සොණගේ ලෙණ.