සෙල්ලිපිය #784
ප්‍රධානි ධම්මගුත්තගේ ලෙණ.
ප්‍රධානි ධම්මගුත්තගේ ලෙණ.
උපාසක මොරිය තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ගම් ප්‍රධානි කඩක පවුලේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
(a) තිස්සගේ (b) මූලදෙවගේ (c) ගම් ප්‍රධානි ලංඡක (d) ගම් ප්‍රධානි වසභගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපතිස්සගේ.
ගම් ප්‍රධානි සිවගේ පවුලේ පරිත්‍යාගය සංඝයාට.
ගම් ප්‍රධානි සොණගේ පුත් වන දීඝ-සුමනගේ ද ධම්මරක්ඛිතගේ ද මනාපදස්සන (නම්) ලෙණ.
ගම් ප්‍රධානි කොටය-වෙලුගේ පුත් වන තිස්සගේ ලෙණ ; අනුඩිගේ ලෙණ.
ගම් ප්‍රධානි නාගගේ පුත් ගම් ප්‍රධානි සබගේ ගම් ප්‍රධානි සුමනගේ. ඔවුන්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.
ප්‍රමුඛ සොණගේ පුත් වන ප්‍රධානි පුනශගුතගේ ලෙණ.
ප්‍රමුඛ සුමනගේ ; නායිකා සුම්මාගේ.
.............. දත්තගේ [සහ] සමුද්දගේ ලෙණ.
.............. අග්ගිදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සංඝයාට ප්‍රමුඛ ඵුස්සගේ පුත් වන ප්‍රමුඛ සුදෙවගේ ලෙණ.
ප්‍රමුඛ උත්තරගුත්තගේ පුතුන් වන ප්‍රමුඛ චුලගේ සහ ප්‍රධානි කස්සපගේ.
.............. ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
තිස්සරක්ඛිත තෙරුණ්ගේ මහාලෙණ අපරිමිත ............. ක ............ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
උපසොණවාපිහි කෙර කුමරුගේ පුත් වන මහාසිව කුමරුගේ මනාපදස්සන නම් ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.
උපාසිකා සොණාගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී]. පතිට්ඨිත නම් [ලෙන].
ඵුස්සදේවගේ පුත් වන ............ගුත්තගේ ත්‍යාගයක් වන ලෙණ.