නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 421–440 පෙන්වයි

සෙල්ලිපිය #823

සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

ගණේගෙදර-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #822

වම්සගේ, සුම්මගේ ............ඇළ ..............

අලුවිහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #821

සිවගුත්තගේ

අලුවිහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #820

උපාසක සුමනගේ ............. දෙව තෙරුණ්ගේ ලෙණ.

අලුවිහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #819 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #819

ප්‍රමුඛ අභිජිතගේ පුත් වන ප්‍රමුඛ මජ්ඣිමගේ ද ප්‍රමුඛ බක තිස්සගේ පුත් වන සිරිපාලගේ ද [ලෙණ] සංඝයාට [දෙන ලදී].

නෙලුවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #818

'දර්ශනීය' (ලෙනෙහි නම).

පන්නල (ලිහිනියාගල) ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #817 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #817

ඉන්දසාල-ගුහා [නම් ගුහාව] සංඝයාට[දෙන ලදී].

බඹරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #816 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #816

ප්‍රමුඛ අනුරාධගේ පරිත්‍යාගයක් වන ශෛල පාසාදය සංඝයාට [දෙන ලදී].

බඹරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #815 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #815

උත්තරගුත්ත තෙරුණ්ගේ මනාපදස්සන නම් ලෙණ. කොලිගමහි ස්තූපය, කලතහි එක ලෙනක්, චිත්තනගරයෙහි පාසාදය. (මේවා අන්තර්ගත) තෙරුණ්ගේ ප්‍රධානය.

බඹරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #814 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #814

පොචනි රජ නාගගේ භාර්යාව වූ බ්‍රාහ්මණ කොඣරගේ දියණිය වන උපාසිකා දත්තාගේ ලෙණ.

බඹරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #813 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #813

මහාචූඩික රජුගේ පුත් අභය රජු වෙයි; අභය රජුගේ පුත් නාග රජු වෙයි; නාග රජුගේ පුත් අභය රජු වෙයි. [එම] අභය රජුගේ පුත් වන ගාමණී-තිස්ස විසින් කරවන ලද මහාසුදස්සන නම් ලෙ…

ගෝණවත්ත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #812 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #812

ප්‍රමුඛ සුරියගේ පුත් වන බ්‍රාහ්මණ දත්තකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මොලගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #811 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #811

ප්‍රමුඛ ධම්මරක්ඛිතගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

දූල්වළ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #810 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #810

ප්‍රමුඛ සුමනගේ පුත් වන අසෝකගේ ලෙණ.

දූල්වළ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #809 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #809

ධම්මරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

දූල්වළ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #808 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #808

ප්‍රමුඛ පවිටගේ පුත් වන ප්‍රමුඛ සිව විසින් කර වූ මනාපදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].

දූල්වළ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #807

ප්‍රධානි සුමනගේ, තිස්සගේ, උපාසිකා සුමනාගේ,උපාසිකා තිස්සාලාගේ, උපාසක ............ කුමාරගේ, ගෘහපති දුතකගේ, කුඹල්කරු සොණගේ, දළවඩු සුමනගේ ලෙණ. මැණික්කරු දත්ත හවුල්…

වේගිරි-දේවාලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #806

උපාසක අශගේ ලෙණ.

හීනටිපොනේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #805

ප්‍රමුඛ රාමජාතගේ පුත් වන සොණගේ ලෙණ.

අම්බලකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #804 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #804

ප්‍රමුඛ උත්තරගේ පුත් වන ප්‍රමුඛ අනුඩිගේ ලෙණ.

දීවෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 421–440 පෙන්වයි පිටුව 22 / 64