නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 381–400 පෙන්වයි
සෙල්ලිපිය #1112 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1112

උපලවිහි වාසය කරන තිස්ස තෙරුන්ගේ පියාණන් වන උපලවිහි වාසය කරන උපාසක චුඩ-හොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මිහින්තලේ : රජගිරීලෙණ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1111 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1111

යහපතක් වේවා ! බ්‍රාහ්මණ සීහගේ දියණිය වන උපාසිකා දෙවාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1110 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1110

යහපතක් වේවා ! භාණ්ඩාගාරික සංඝගේ පුත් වන උත්තියගේ සහ තිසයගේ දියණිය වන රුවලගේ ලෙණ සතරදෙස (සංඝයාට දෙන ලදී).

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1109 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1109

භාණ්ඩාගාරික ප්‍රමුඛ සංඝගේ පුත් වන ප්‍රමුඛ උත්තියගේ විමාන (ලෙස භාවිත කරන ලද) සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1108 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1108

ප්‍රමුඛ ගඩගේ ............. හොණගේ [ලෙන] සතරදෙස සංඝයාට [දෙන ලදී].

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1107

ගම් ප්‍රධානි උදගේ පුත් වන මෙළ-නකගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1106 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1106

.............. ගේ උපාසිකා .............. ලෙණ සංඝයාට [දෙන ලදී].

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1105 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1105

නන්දගේ ලෙණ, රම්ම-සුණ්ණාගාර (නම්).

මඩබාවිට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1104 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1104

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ සුමනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. මනාපදස්සන නම්.

කොරතොට විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1103 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1103

මහරජුගේ දියණිය වන මහබිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

කොරතොට විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1102

ප්‍රධානි මජ්ඣිමගේ සහෝදරයා වන ප්‍රධානි තිස්සදත්තගේ ප්‍රදානය.

වාරණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1101

1101 [3] දකිණ-ලෙණෙ යන ලෙනෙහි නම ඇතුලත් වෙයි.

පිලිකුට්ටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1100

1100 [2] මනොරමේ නම් ලෙනෙහි නම ඇතුලත් වෙයි.

පිලිකුට්ටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1099 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1099

අශ්වාරෝහක හමුදා නිලධාරියාගේ බෑයා වන අග්ගිභූතගේ පරිත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

පිලිකුට්ටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1098 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1098

ප්‍රධානි තිස්සගුත්තගේ ද ප්‍රධානි සොණගේ ද ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1097 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1097

ප්‍රමුඛ සිවගේ ද ප්‍රධානි අයිමරගේ ද ලෙණ.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1096 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1096

නායිකා සුමනාගේ සහ ප්‍රමුඛ සමුද්දගේ ද චිත්ත තෙරුන්ගේ ද ලෙණ සංඝයාට [දෙන ලදී].

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1095 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1095

උපාසක උත්තරගේ ලෙණ.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1094 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1094

ගම් ප්‍රධානි තිස්සගේ.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1093 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1093

ප්‍රධානි සොණගේ ලෙණ.

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 381–400 පෙන්වයි පිටුව 20 / 77