සෙල්ලිපිය #218
ප්‍රධානි ධම්මුත්තරගේ
ප්‍රධානි ධම්මුත්තරගේ
ධනියගේ ලෙණ.
ප්‍රමුඛ පොල-සමුද්දගේ ලෙණ
වෙස්ස තෙරුණ්ගේ සහ ගෘහපති චුඩ-ශිවගේ පුත් වන කෝෂ්ඨාගාරික චලුගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
වෙස්ස තෙරුණ්ගේ සහ කෝෂ්ඨාගාරික උත්තරගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
[3] ශිලා ලේඛනය සහ එහි අර්ථය සෙල්ලිපි අංක 212 හා සමාන වෙයි.
ගණකාධිකාරී චලි-තිස්සගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ.
මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ සුදස්සන (නම්) ලෙණ