නාමාවලිය

සෙල්ලිපි සොයන්න

60න් 21–40 පෙන්වයි
සෙල්ලිපිය #40 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #40

ගම් ප්‍රධානි සිවගේ දියණිය වන උපාසිකා උප්පලාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #39 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #39

භාණ්ඩාගාරික, ගම් ප්‍රධානී අනුඩිගේ දියණිය වන තිස්සාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #38 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #38

ප්‍රමුඛ නමලි සුමනගේ පුත් වූ ප්‍රමුඛ යසොපාලගේ ල‌ෙණ‌, සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #37 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #37

දීපරාජ (මුළු දිවයිනට ම රජු වූ) ගේ දියණිය වූ මහාම්බි(කා)ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #36 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #36

සොණගුත්ත තෙරුණ්ගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #35 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #35

තිස්සභූතිගේ මනාපදස්සන (නම් ලෙන)

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #34 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #34

මහරජ ගාමණී-උත්තියගේ දියණිය වූ තිස්සා කුමරියගේ ලෙණ දසදෙස වූ සංඝයාට දෙන ලදී, මවගේ සහ පියාගේ යහපත උදෙසා.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #33 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #33

.........ගෘහපති කචිලිගේ පුත්........ සංඝයාට

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #32

ගම් ප්‍රධානීගේ දියණිය වන උපාසිකා භද්දාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #31

මහරජ ගාමණී තිස්සගේ භාර්යාව වූ උපාසිකා රාමදත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #30

The cave of the chief Asamāna, son of lady Manalikaci, is given to the Saṅgha.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #29

දේවානම්පිය ගාමණී අභය රජුගේ පුත් වූ ලොණාපි හි කුමාරයා වන සිව ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #28 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #28

...........සතර දෙසින් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත පිරිනමන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #27 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #27

ගම් ප්‍රධානී උදයගේ භාර්යාව වූ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #26 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #26

උපාසක තාල-තිස්සගේ පුත් වූ සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #25 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #25

ගුත්තගේ පුත් වූ ප්‍රමුඛ පුරගේ ලෙණ සතර දෙසින් පැමිණි (සියලු) සංඝයා වෙත දෙන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #24 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #24

ප්‍රමුඛ පොටිමශගේ පුතුන් වන උටියගේ ද සොමදෙවගේ ද [ලෙන] පැමිණියා වූ (සියලු) සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #23 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #23

උපාසක නාගමිත්තගේ භාර්යාව වූ උපාසිකා [ශි]ලාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #22 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #22

භාණ්ඩාගාරික ප්‍රමුඛ තිස්සගේ පුත් වූ භාණ්ඩාගාරික ප්‍රමුඛ මාඝගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #21 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #21

ධම්මදින්(න) (තෙරණුවන්ගේ ලෙණ) සංඝයාට දෙන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
60න් 21–40 පෙන්වයි පිටුව 2 / 3