සෙල්ලිපිය #581
ගම් ප්‍රධානි කණ්හගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි කණ්හගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගණකාධිකාරී රොහකගේ ලෙන සංඝයාට පවරන ලදී.
ගෘහපති අඩිවි-ශදනගේ පුත් වන ශග .............. ගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ සංඝයාට පිහිටුවී.
ප්‍රමුඛ චුලුගේ භාර්යාව වන ගම් ප්‍රධානි වසභගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට දෙන ලදී.
කල්‍යාණික තිස්ස පවුලේ සුජාතගේ සහ බ්‍රාහ්මණ ............ගේ පුත් වන භුතිගේ
ගම් ප්‍රධානි සාතකගේ පුත් වන ගණකාධිකාරී නුගුයගේ දියණිය වන දාරක තිස්සාගේ ලෙණ සංඝයා වෙනුවෙන් පිහිටුවී. වැවක් ද කරවන්නට යෙදුණි, මරගම [නම්].