සෙල්ලිපිය #955
තිස්සගුත්තගේ සහ ප්රධානි සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. චුඩගේ [ද].
තිස්සගුත්තගේ සහ ප්රධානි සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. චුඩගේ [ද].
ගම් ප්රධානි අභිජිතගේ.
ප්රමුඛ විශ්වදේවගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
හු............... ගම් ප්රධානි සිවගේ , සහ ප්රමුඛ තිස්සගේ.
දෙවගේ දියණිය වන මිත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ කපලි තිස්සගේ පුත් වන ප්රමුඛ කපලි තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රධානි සොභනගේ ................ ල ගේ ............. පුත් ම ................
............... සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ මහාතිස්සගේ පුත් වන ප්රමුඛ ..............
ප්රමුඛ චිත්තගුත්තගේ භාර්යාව වන ප්රමුඛ ................
ගම් ප්රධානි චූළසුමනගේ, ගම් ප්රධානි දෙවගේ [සහ] ගම් ප්රධානි සුභගේ ලෙණ.
ප්රමුඛ උත්තරගේ ලෙණ.
නැකත්කරුගේ පුත් වන මජ්ඣිමගේ ලෙණ.
උපාසක චිත්තකගේ ........... චිත්තක.
ප්රමුඛ නැකත්කරු තිස්සගේ පුත් වන ප්රමුඛ සුමනගේ ප්රදානය, මහාසුදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති කාසි නිෂ්පාදනය භාර අධ්යක්ෂක තිස්සගේ ලෙණ.
ප්රමුඛ අසලිගේ පුත් වන ප්රමුඛ යසොපාලගේ භාර්යාව වන උපාසිකා ................ ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරාදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ යසොපාලගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගම් ප්රධානි මාලින්ගේ දියණිය වන සුජාතාගේ ලෙණ.
කුඹල්කරු චිත්තගේ ලෙණ සංඝයා සඳහා [දෙන ලදී].