නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 321–340 පෙන්වයි
සෙල්ලිපිය #915 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #915

තිස්සගුත්ත තෙරුණ්ගේ ලෙණ.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #914 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #914

ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි කණ්හ තිස්සගේ ලෙණ.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #913 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #913

පිති(රාජ) මහරජුගේ බෑණා වූ කණ්හ තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #912

ප්‍රමුඛ ධම්මගුත්තගේ.

නාටගණේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #911

ප්‍රධානි නගුලිගේ ලෙණ.

නාටගණේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #910

තිස්ස නම් නළුවාගේ භාර්යාව වන නායිකා හුමනාගේ ලෙණ.

මැදගම-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #909

ආයුෂ්මත් සුමිත්තගේ ලෙණ.

විහාරේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #908

උපාසිකා තිස්සාගේ ලෙණ.

විහාරේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #907

උපාසිකා චිත්තාගේ ලෙණ.

විහාරේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #906 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #906

උපාසක සිවගේ ; ගෘහපති චිත්තගේ.

විහාරේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #905

උපාසිකා රොණිගේ ලෙණ.

පුහුලෙ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #904

ප්‍රධානි මජ්ඣිමගේ ලෙණ සහ මෙහි ............ මාර්ගඵල සඳහා සංඝයාට [දෙන ලදී].

මඩවල-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #903

තිස්සරක්ඛගේ පුත් වන උපාසක මහාතිස්සගේ ලෙණ.

මඩවල-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #902 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #902

ප්‍රමුඛ ඉන්දගේ පුත් වන ඵුස්සගේ ලෙණ.

මඩවල-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #901

.............. ගේ පුත් සොණ ............

හුමබුලුවෙ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #900

ප්‍රධානි තිස්සරක්ඛිත විසින් සංඝයාට දෙන ලදී.

හුමබුලුවෙ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #899

ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

හබ්බිලිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #898

ප්‍රධානි වම්සගේ සහෝදරයින් තිදෙනාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

හබ්බිලිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #897

වෙළඳ තිස්සගේ ලෙණ සංඝයාට.

විල්බා-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #896d

ප්‍රමුඛ භත්තගේ පුතුන් සතරදෙනාගේ .............

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 321–340 පෙන්වයි පිටුව 17 / 64