සෙල්ලිපිය #934
ප්රමුඛ නාගගේ පුත් ප්රමුඛ අසලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ නාගගේ පුත් ප්රමුඛ අසලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ ලපණ තිස්සගේ ලෙණ.
මිත්තගේ, ධම්මගුත්තගේ සහ ප්‍රධානි ඵුස්සගේ ලෙණ.
අශ්වරෝහකගේ සොයුරු පෙහෙකරුගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුමනගේ පුත් වන ප්‍රධානි උතරිගේ ලෙණ.
ප්‍රධානි ගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක සොණාගේ ලෙණ.
ප්රමුඛ චෙමගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ආයුෂ්මත් බුද්ධරක්ඛිතගේ ලෙණ.
රොහිණිගුත්ත තෙරුන්ගේ ශිෂ්‍ය ප්‍රධානි සොණගුත්තගේ ලෙණ.
මකලුහි ගම් ප්‍රධානි සුමනගේ පුත් වන ඉන්දභූතිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. දුනු ඇදීමේ ආචාර්ය.
ප්රමුඛ තිස්සගේ පුත් වන ප්රමුඛ සොණගේ [ලෙණ].
දේශක තිස්සගේ ............. ඵුස්සගේ (සහ තිස්සගේ ලෙණ).
ප්රමුඛ උදයගේ [සහ] නාගදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
................ උපාසිකා උප්පලාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ධම්මගුත්ත තෙරුන්ගේ ලෙණ පැමිණියාවූත් නොපමිනියාවුත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
දුහිතු කුමරුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ආචාර්යවරයාගේ ..........
ප්‍රධානි ඵුස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි,කණ්හතිස්සහි භාණ්ඩාගාරික අනුරාධගේ ලෙණ පැමිණියාවූ'ත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.