නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 301–320 පෙන්වයි
සෙල්ලිපිය #994 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #994

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභයගේ දියණිය වන අනුරාධි (අබි) කුමරිය, ප්‍රමුඛ රකිගේ භාර්යාවගේ ලෙණ.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #993 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #993

.............. හස්ති අධ්‍යක්ෂක .............

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #992 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #992

ප්‍රමුඛ නාගගේ ලෙණ.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #991 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #991

ආචාර්ය කණ්හගුත්තගේ ලෙණ.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #990 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #990

කම්බෝජීයස ශ්‍රේණියෙහි ප්‍රමුඛ ගොපාලගේ භාර්යාව වන උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #989 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #989

ප්‍රධානි සුජාත කරවන ලද ලෙණ්.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #988 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #988

988 [2] කැඩීගොස් ඇත. ශගශ යන වචනය පමණක් හඳුනාගත හැක.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස
සෙල්ලිපිය #987 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #987

ප්‍රමුඛ සමුද්දගේ සහ ප්‍රධානි සුමනගේ පරිත්‍යාගය.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #986 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #986

............. ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #985 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #985

ගම් ප්‍රධානි කුබිලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #984 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #984

උපාසක කුම්මදත්තගේ මහලෙණ, මිත්තගේ, තිස්සගේ, මි ............

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #983 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #983

සාත කස්සප විසින් (ශිලා) පුවරු තබා කරවන ලද ලෙණ.

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #982

ප්‍රමුඛ උත්තරගේ පුත් වන උත්තරගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #981 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #981

ප්‍රමුඛ රකිගේ ලෙණ සංඝයාට දෙන ලදී.

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #980 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #980

ප්‍රමුඛ කුබිලිගේ ලෙණපැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #979 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #979

ප්‍රමුඛ වෙලුගේ පුත් වන ප්‍රමුඛ ගිලික නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

ගණේකන්දෙ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #978

ප්‍රමුඛ සුමනගේ පුතුන් වන සහෝදරයින් පස් දෙනාගේ ලෙණ.

නගොල්ලේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #977a

ප්‍රමුඛ සුමනගේ පුත් වන යාත්‍රික, ප්‍රමුඛ මහා-අසෝකගේ ලෙණ සංඝයාට දෙන ලදී.

මාලිගාතැන්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #977

උපාසක නගුලිගේ ලෙණ සංඝයාට දෙන ලදී.

තලපිටියාව-විහාරෙ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #976

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

තලපිටියාව-විහාරෙ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 301–320 පෙන්වයි පිටුව 16 / 67