සෙල්ලිපිය #1211
ගම් ප්‍රධානි ගුත්තගේ දියණිය වන උපාසිකා .............කගේ ලෙණ.
ගම් ප්‍රධානි ගුත්තගේ දියණිය වන උපාසිකා .............කගේ ලෙණ.
යහපතක් වේවා ! යවවවික වැව හිමි චූල-සුමනගේ ලෙණ (සහ) උපාසිකා හුමාගේ............. සංඝයාට පවරා දෙන ලදී.
සංඝයාට පවරා දෙන ලදී.
උපාසක චූළ-දත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස භික්ෂු සංඝයාට පවරා දෙන ලදී.
යහපතක් වේවා ! විනයධර දත්ත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. නන්දසාල ගුහා නම් මෙම ලෙණ නාග රජුගේ සමයේ දී (පිහිටුවන ලදී).
යහපතක් වේවා ! මහාවිහාරවාසී [දි]තිම අපය තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
යහපතක් වේවා ! ප්රමුඛ වහිඩි අමාත්යගේ මුණුබුරා වන දෝවාරික මුද්‍රිත කාසි ව්‍යාපාරික හාමිකගේ වැඩිමහලු පුත් වන ගොපගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
යහපතක් වේවා ! වෙස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
යහපතක් වේවා !මයහල හි වාසය කරන ...........
යහපතක් වේවා ! අමාත්‍ය ප්රමුඛ වහිතිගේ මුණුබුරා වූ වාර්තා තබන්නෙකු වූ ප්රමුඛ තිස්සගේ පුත් වන ප්රමුඛ දත්තගේ විහාරය සහ පොහොය ගෙය සඳහා වූ ලෙණ පැමිණියාවූත් නොපැමි…
ප්රමුඛ දත්තකගේ, උපාසිකා ධම්මාගේ ද පුත් සීවලිගේ ද පුත් නකලිගේ ද පුත් තිස්සගේ ද පුත් දේවගේ ද ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෝකණ්ණ-ගාමක වැව හිමි ප්රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
යහපතක් වේවා ! අමුණ කරවීම සඳහා ගමේ කොටස වශයෙන් අත්පා මෙහෙවර සඳහා රජු විසින් නව-ලක්ෂයක් දෙන ලදී.
සිදවිය ශ්‍රේණියෙහි සාමාජිකයින්ගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී]. ඔත්තුකරු තිස්ස ප්‍රධානියාව සිටියදී සහ ලෝකුරුකරු නාග උප ප්‍රධානියාව සිටියදී.
උත්තිය තෙරුන්ගේ ලෙණ සියලු ඥාතීන් සඳහා සුව පිණිස සංඝයාට පවරා දෙන ලදී. වස් වසන සළුව ඉතුරු භික්ෂු සංඝයාගේ පරිභෝජනය සඳහා . දකබරි-ගමක වැවෙහි උපාසක දත්තගේ කොටස මෙම ල…
හුමන තෙරුණ්ගේ පවුලේ , ප්රමුඛ රෙතගේ , උපාසිකා තිස්සාගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.
යහපතක් වේවා ! බගු-නකරක හි වසන චුළත නම් භුක්තිවිඳින්නාගේ ලෙණ.
ධම්මගුත්තතෙරුණ්ගේ සහෝදරයා වන බ්‍රාහ්මණගේ පුත් වූ මහාදත්තගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
උපාසක විධායක නිලධාරී, හමුදගේ පුත් වන හමුදගේ ලෙණ, උපාසක .............
අමාත්‍ය භාණ්ඩාගාරික අහ(ලි) .............