සෙල්ලිපිය #1034
ප්රමුඛ මහාගුත්තගේ ලෙණ.
ප්රමුඛ මහාගුත්තගේ ලෙණ.
මැණික්කරු නාග මෙහි ............
ගෘහපති මූලගුත්තගේ ලෙණ.
උපාසක සුමනගේ පටිභානකූට [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ තිස්ස............
ප්රමුඛ දත්තගේ දෙවරමණ [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].
මහරජුගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාවන්ගේ සවතොභද [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
තිස්ස කුමරුගේ ලෙණ, ආදී වශයෙන්.
තිස්ස කුමරුගේ පියදස්සන [නම්] ලෙණ, ආදී වශයෙන්.
තිස්ස කුමරුගේ කෙලාස [නම්] ලෙණ, ආදී වශයෙන්.
තිස්ස කුමරුගේ සීතගුහා [නම්] ලෙණ, ආදී වශයෙන්.
තිස්ස කුමරුගේ මහා-සුදස්සන [නම්] ලෙණ, ආදී වශයෙන්.
තිස්ස කුමරුගේ මහලෙණ, ආදී වශයෙන්.
තිස්ස කුමරුගේ පණගහ [නම්] ලෙණ, ආදී වශයෙන්
තිස්ස කුමරුගේ චූළ-සුදස්සන [නම්] ලෙණ, ආදී වශයෙන්
තිස්ස කුමරුගේ සිංහඵාණ [නම්] ලෙණ (ඉතිරි කොටස අංක 1018 ලිපිය හා සමාන වෙයි).
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී අභයගේ පුත් වන තිස්ස කුමරුගේ ගන්ධමාදන [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
කණිකණටිය හි ගම් ප්රධානි තිස්සගේ පුත් වන ගම් ප්රධානි දාරක තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රධානි සුමනගේ ලෙණ සහෝදර සාල විසින් සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ චූළතිස්සගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].