සෙල්ලිපිය #994
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභයගේ දියණිය වන අනුරාධි (අබි) කුමරිය, ප්රමුඛ රකිගේ භාර්යාවගේ ලෙණ.
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභයගේ දියණිය වන අනුරාධි (අබි) කුමරිය, ප්රමුඛ රකිගේ භාර්යාවගේ ලෙණ.
.............. හස්ති අධ්‍යක්ෂක .............
ප්රමුඛ නාගගේ ලෙණ.
ආචාර්ය කණ්හගුත්තගේ ලෙණ.
කම්බෝජීයස ශ්‍රේණියෙහි ප්රමුඛ ගොපාලගේ භාර්යාව වන උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සුජාත කරවන ලද ලෙණ්.
ප්රමුඛ සමුද්දගේ සහ ප්‍රධානි සුමනගේ පරිත්‍යාගය.
............. ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි කුබිලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].
උපාසක කුම්මදත්තගේ මහලෙණ, මිත්තගේ, තිස්සගේ, මි ............
සාත කස්සප විසින් (ශිලා) පුවරු තබා කරවන ලද ලෙණ.
ප්රමුඛ උත්තරගේ පුත් වන උත්තරගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ රකිගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්රමුඛ කුබිලිගේ ලෙණපැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ වෙලුගේ පුත් වන ප්රමුඛ ගිලික නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුමනගේ පුතුන් වන සහෝදරයින් පස් දෙනාගේ ලෙණ.
ප්රමුඛ සුමනගේ පුත් වන යාත්‍රික, ප්රමුඛ මහා-අසෝකගේ ලෙණ සංඝයාට දෙන ලදී.
උපාසක නගුලිගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුමනගේ පුත් වන සොමදත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].