නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 241–260 පෙන්වයි
සෙල්ලිපිය #1052 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1052

ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ තිස්ස මෙම වැව අච්චගිරික තිස්ස-පබ්බත විහාරයෙහි පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාම…

තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1051 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1051

ප්‍රමුඛ අබයගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ වැව අච්චගිරික-තිස්ස-පබ්බත විහාරයේ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ තිස්ස …

තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1050

ප්‍රමුඛ බ.............. ගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ විහාරය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

කඩිගාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1049b

ප්‍රධානි මහාතිස්ස.

ගල්ලෑව-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1049a

ලෝකුරුකරු දින්නගේ එක් ශිලා පාසාදය.

ගල්ලෑව-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1049

ප්‍රධානි මහාතිස්ස සඳහා නගගමියහි දුතක විසින් කළ [මෙය].

ගල්ලෑව-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1048 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1048

ප්‍රමුඛ සමුද්දගේ සහ මලුගේ.

කයිකාවල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1047

ප්‍රමුඛ අමරගේ ලෙණ.

දියබැට්ට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1046

.................... උපාසිකා සොණාගේ ලෙණ.

දියබැට්ට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1045

සංඝයාට දෙන ලද්දේ, බ්‍රාහ්මණ මොග්ගලිගේ පුත් වන ප්‍රමුඛ මජ්ඣිමගේ පුතත් වන දත්තගේ ලෙණ වෙයි.

දියබැට්ට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1044

ප්‍රමුඛ සිවගේ ලෙණ ..............

දියබැට්ට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1043

ප්‍රමුඛ දාරක-තිස්සගේ ලෙණ.

දියබැට්ට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1042 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1042

ප්‍රමුඛ චූළසුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1041 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1041

ගම් ප්‍රධානි මජ්ඣිමගේ පුත් වන ගම් ප්‍රධානි මිත්තගේ ලෙණ.

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1040 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1040

නාග තෙරුණ්ගේ ලෙණ.

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1039 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1039

උපාසක මහානාගගේ සහ උපාසක තිස්සගේ ද ලෙණ.

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1038 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1038

ගෘහපති මූලගේ පුත් වන උපාසක සොණගේ ලෙණ.

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1037 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1037

බම නගරය භුක්තිවිඳින්නා වූ ප්‍රමුඛ රොහණගේ ලෙණ.

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1036

ප්‍රමුඛ පුනබ්බාසුගුත්තගේ ලෙණ.

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1035 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1035

මහරජු පත්කළ භාණ්ඩාගාරික සුමනගේ [ලෙන].

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 241–260 පෙන්වයි පිටුව 13 / 67