සෙල්ලිපිය #646
ගුත්තගේ මහලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගුත්තගේ මහලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්සභූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි මිත්තපාලගේ පුත් වන ගම් ප්‍රධානි අනුඩිගේ ලෙණ.
ගෘහපති, ප්‍රධානි උත්තරගේ මුණුපුරා වන සසිරිකගේ සිරිලෙණ නම් [ලෙන] සංඝයාට [දෙන ලදී].
තොටගමිහි ගෘහපති ඔඣක තිස්සගේ පුත් වන උපාසක, නළු-තිස්සගේ පරිත්‍යාගය සංඝයාට පිහිටුවී.
ඉන්දරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය සුමනගුත්තගේ සීතගුහා [ලෙන].
ප්රමුඛ චෙමගේ පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ ලෙණ - පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට ලෙණ දෙන ලදී.
ප්රමුඛ දෙවගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි චිත්තගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්ස ............. ප්රමුඛ ...............
සුමන තෙරුණ්ගේ ශිෂ්‍ය තිස්සගේ ............
වඩු කාර්මික සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සිවගුත්තගේ
ධම්මික කුංජර පවුලේ සහ කොසිකගේ මව වන ශුම[න]ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ නාගගේ පුත් වන ප්රමුඛ මිලක්ඛ ඵුස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති අරවිදගේ පුත් වන ප්රමුඛ දෙවගේ ලෙණ.
ප්රමුඛ මිතගේ පුත් වන භාණ්ඩාගාරික දත්තගේ
ඵුස්සදේව තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ.
ප්‍රධානි දෙවතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].