සෙල්ලිපිය #941
941 [2] (සංකේත අංක 38) පරුමක-නකතිහ-තිශ-පුත පරුමක-ශුමනශ දනෙ (සංකේත අංක 39) මහශුදශනෙ නම ලෙණෙ ශගශ (සංකේත අංක 37)
ප්‍රමුඛ නැකත්කරු තිස්සගේ පුත් වන ප්‍රමුඛ සුමනගේ ප්‍රදානය, මහාසුදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].
4.
විරාම ලක්ෂණය ලෙස එකිනෙකට පසුපස තිබෙන පරිදි තිත් තුනක් සිරස් පේළියක් ආකාරයට දක්වා ඇත.
5.
හෝ ‘තාරකා විද්‍යාඥයා'. පුරාණ ලංකාවේ තාරකා විද්‍යාඥයා හා නක්ෂත්‍ර විද්‍යාඥයා අතර කිසිදු වෙනසක් නොමැත