සෙල්ලිපිය #940

පෙරියකඩු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

940 [1] ගපති-රුපදක-තිශහ ලෙණෙ

ගෘහපති කාසි නිෂ්පාදනය භාර අධ්‍යක්ෂක තිස්සගේ ලෙණ. 

3.

රුපදක යන්න සංස්කෘත රූප්‍යාධ්‍යක්ශ යන පදයට සමාන කර ඇත. රුපදක යන්නට වෙනත් ගැලපෙන අර්ථකථනයන් සදහා, ශබ්ද මාලාව බලන්න, s.v.