සෙල්ලිපිය #939
939 [2] පරුමක-අශලි-පුත පරුමක-යශොපලහ ඣය උපශික ........... ය ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ
ප්‍රමුඛ අසලිගේ පුත් වන ප්‍රමුඛ යසොපාලගේ භාර්යාව වන උපාසිකා ................ ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරාදෙස සංඝයාට [දෙන ලදී].