සෙල්ලිපිය #938
938 [1] පරුමක-යශොපලහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ
ප්‍රමුඛ යසොපාලගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].