සෙල්ලිපිය #937

පතහමුල්ලේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

937 [4] ගමික-මලි-ඣිත ශුඣතය ලෙණෙ

ගම් ප්‍රධානි මාලින්ගේ දියණිය වන සුජාතාගේ ලෙණ.