සෙල්ලිපිය #936

පතහමුල්ලේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

936 [3] කුබල-චිතහ ලෙණෙ ශගශ අටය 

කුඹල්කරු චිත්තගේ ලෙණ සංඝයා සඳහා [දෙන ලදී].