සෙල්ලිපිය #935
935 [2] බත-නග රඣ ............. හ ලෙණෙ
ප්‍රධානි නාග, රජු .............. ගේ ලෙණ.
2.
බත යන විශේෂණය නග යන වචනයට පෙර යොදා ඇති බැවින්, මෙහි නාග රජු පිළිබද සදහන් කිරීමක් ලෙස සැලකීමට අපහසුය. ශිලා ලේඛනයේ කැඩුණු ස්වභාවය හේතුවෙන් මෙහි එන රඣ යන පදය රජු යන්නට යොදා ඇතිද යන්න තේරුම් ගැනීමට අපහසු වේ.