සෙල්ලිපිය #934
934 [1] (1) පරුමක-නග-පුත පරුමක-අශලිය ලෙණෙ
(2) අගත-අනගත-චතු-දිශ-ශගශ
ප්‍රමුඛ නාගගේ පුත් ප්‍රමුඛ අසලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].