සෙල්ලිපිය #58

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-මලි-ඣිතය උපසික-පලය ල‌ෙණ‌ෙ සගශ  

ප්‍රමුඛ මාලින්ගේ දියණිය වන උපාසිකා පාලාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]