සෙල්ලිපිය #932

ගණේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

932 [1] මිතහ | දමගුතහ බත-පුශහ ලෙණෙ 

මිත්තගේ, ධම්මගුත්තගේ සහ ප්‍රධානි ඵුස්සගේ ලෙණ.