සෙල්ලිපිය #931a

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

931a [20] (1) (අ)ශරුය-[බ]තික [පෙ]හකර[හ] ලෙණෙ

                (2) (ච)තු-දිශශ ශගශ 

 

අශ්වරෝහකගේ සොයුරු පෙහෙකරුගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].