සෙල්ලිපිය #926

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

926 [14] රොණිගුත-තෙරශ අතිවශික බත-ශොණගුතහ ලෙණෙ 

රොහිණිගුත්ත තෙරුන්ගේ ශිෂ්‍ය ප්‍රධානි සොණගුත්තගේ ලෙණ.