සෙල්ලිපිය #922

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

922 [10] පරුමක-උදයහ නගදතහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ උදයගේ [සහ] නාගදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].