සෙල්ලිපිය #921

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

921 [9] ..............ය උපශික-උපලය [ලෙණෙ] අගත-අනාගත ච[තු-දිශ-ශගශ]

................ උපාසිකා උප්පලාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].