සෙල්ලිපිය #919
919 [7] (1) අය-දුහිතය ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ දිනෙ
(2) අචරියහ .............
දුහිතු කුමරුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ආචාර්යවරයාගේ ..........
1.
මෙය බොහෝවිට දෙවන ශිලා ලේඛනයක ආරම්භය විය හැක.
2.
මෙම නාමය සදහා, ශබ්ද මාලාව බලන්න, s.v.