සෙල්ලිපිය #918

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

918 [6] බත-පුශහ ලෙණෙ ශගශ 

ප්‍රධානි ඵුස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].