සෙල්ලිපිය #914

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

914 [2] ගමික-ශිව-පුත ගමික-කණතිශහ ලෙණෙ

ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි කණ්හ තිස්සගේ ලෙණ. 

4.

මෙම නාමය සදහා, පිටු 44 හි ඇති 6 වන සටහන බලන්න