සෙල්ලිපිය #913

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

913 [1] (1) ගාමිණි-අබය-පිතමහරඣහ ඣමත-කණතිශහ (ලෙණෙ)

            (2) අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ   

පිති(රාජ) මහරජුගේ බෑණා වූ කණ්හ තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. 

2.

මි යන්නට පසුව ශේෂ වී ඇති තිරස් ඉරි කැබැල්ල ණි යන අක්ෂරය අගවයි 

3.

දිනෙ යන්නට පසුව අක්ෂර වල සලකුණු ඇත