සෙල්ලිපිය #910

මැදගම-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

910 නඩ-තිශහ බරිය පරුමකලි හුම(න)ය ලෙණෙ

තිස්ස නම් නළුවාගේ භාර්යාව වන නායිකා හුමනාගේ ලෙණ.