සෙල්ලිපිය #909

විහාරේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

909 [4] අ[ශ ශුමි]තහ ලෙණෙ

ආයුෂ්මත් සුමිත්තගේ ලෙණ.

1.

අංක 906-9 දක්වා කියවා ඇත්තේ දෘෂ්‍ය පිටපත් වලිනි