සෙල්ලිපිය #904

මඩවල-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

904 [3] බත-මඣිමහ ලෙණෙ ච ඉමශි ක ........... (ය)ශ-මග-පති ශගශ 

ප්‍රධානි මජ්ඣිමගේ ලෙණ සහ මෙහි ............ මාර්ගඵල සඳහා සංඝයාට [දෙන ලදී].