සෙල්ලිපිය #903

මඩවල-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

903 [2] තිශරක-පුත උපශක-මහතිශහ ලෙණෙ 

තිස්සරක්ඛගේ පුත් වන උපාසක මහාතිස්සගේ ලෙණ.