සෙල්ලිපිය #902

මඩවල-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

902 [1] පරුමක-ඉද-පුතශ පුශහ ලෙණෙ

ප්‍රමුඛ ඉන්දගේ පුත් වන ඵුස්සගේ ලෙණ.