සෙල්ලිපිය #900

හුමබුලුවෙ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

900 [1] බත-තිශරකිත[හ] දිනෙ ශගශ 

ප්‍රධානි තිස්සරක්ඛිත විසින් සංඝයාට දෙන ලදී.