සෙල්ලිපිය #899

හබ්බිලිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

899 [2] [ප]රුමක පුශදෙව [හ ලෙ]ණෙ ශගශ 

ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].