සෙල්ලිපිය #898

හබ්බිලිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

898 [1] බත-වශශ තිණි-බතිකන ලෙණෙ ශගශ 

ප්‍රධානි වම්සගේ සහෝදරයින් තිදෙනාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].